2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:41 - {{hitsCtrl.values.hits}}
මගේ පාසලේ නම මප/නා/ නාලන්ද සුදර්ශි ප්‍රාථමික විදුහලයි. පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති ඇත. මගේ පාසලේ ගුරැවරැ 15ක් සිටිනවා. පාසල පිහිටා තිබෙන්නේ නාලන්දා ගෙඩිගෙය ආසන්නයේ ය. පාසලේ වටපිටාව හරිම ලස්සනයි. මගේ පාසලේ පුස්තකාලයක් ඇත. මම මගේ පාසලට ගොඩාක් ආදරෙයි.
තිසරි ධනංජනා අල්විස්
3 ශ්‍රේණිය,
මප/නා/ නාලන්ද සුදර්ශ ප්‍රාථමික විද්‍යාලය, නාලන්ද.
![]() |
diary Read more... |