2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:44 - {{hitsCtrl.values.hits}}
මගේ පාසලේ නම මො/බුදුරැවගල ප්‍රාථමික විදුහල. මගේ පන්තිය 2 ශ්‍රේණිය අරලියයි. මගේ පාසල පිහිටා තිබෙන්නේ බුදුරැවගල ගමේ ය. ඉතාමත් ලස්සන පරිසරයක පිහිටා ඇති මගේ පාසලේ විදුහල්පතිතුමා සහ ගුරැ මණ්ඩලය ඉතාමත් කරැණාවන්ත ය. අපට ඉතාමත් ආදරෙයි. මගේ පාසලට මං ගොඩාක් ආදරෙයි.
සිත්මි නිම්නාදි
2 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික
විද්‍යාලය, වැල්ලවාය.
![]() |
diary Read more... |