2025 අප්‍රේල් මස 11 ප.ව. 06:00 - {{hitsCtrl.values.hits}}
මගේ පාසලේ නම මප/ග/ගලේවෙල ප්‍රාථමික විද්‍යාලයයි. මගේ පාසලේ විදුහල්පතිතුමා සමන් වැලිවිට මහතාය. අපේ පාසල 1 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යයි. මගේ පාසලේ ගුරැවරැ 35 දෙනෙක් පමණ සිටිති. මගේ පාසලේ සමනලී, කුඩා මිතුරි, චෙස්, පරිසර භට ආදි කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. මගේ පාසල ලස්සනයි. මම මගේ පාසලට ආදරෙයි.
නදුනි චමත්කා කරැණාරත්න
2 වැනි ශ්‍රේණිය,
මප/ග/ගලේවෙල ප්‍රාථමික විද්‍යාලය,
ගලේවෙල.
![]() |
diary Read more... |