මගේ පාසල

2025 ජනවාරි මස 26 ප.ව. 12:07 - {{hitsCtrl.values.hits}}  

මගේ පාසල දිප්පිටිය රාජගිරි ප්‍රාථමික විදුහලයි. එය ඉතා ජනප්‍රිය පාසලකි. එහි ළමයි 1050 ක් පමණ ඉගෙන ගනිති. ගුරැවරු තිහක් පමණ සිටිති. ගුරු දෙගුරු හැමෝම මගේ පාසලට ආදරය කරති. විදුහල්පතිතුමාගේ සහ ගුරුවරුන්ගේ කැපවීම ඉතාම අගනේ ය. එම නිසා සෑඹ වසරක ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් බොහෝ දෙනෙක් සමත් වෙති. මගේ පාසලේ ගුරුවරු හවස පන්ති ද පවත්වති. පාසලේ තිබෙන බුදු මැදුර හරිම ලස්සනයි. මම මගේ පාසලට හරිම ආදරය කරමි.

ටී. ජී. සුපුන් ධනංජය බණ්ඩාර, 

4 ශ්‍රේණිය, රාජගිරි ප්‍රාථමික විදුහල,

දිප්පිටිය, අරණායක.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...