මගේ පැතුම

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:20 - {{hitsCtrl.values.hits}}  


 මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකු වීමයි. ඒ  සඳහා මම මගේ උපරිමයෙන් ඇපකැප වී ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට අවශ්‍ය නිසි පුහුණුව ද ලබා ගනිමි. 
මම අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ පසු අනෙක් රටවල් සමග තරග කොට ශ්‍රී ලංකාවට ජය ලබා ගැනීමට උත්සාහ ගනිමි.
    
ඔෂාන් නවංජන
6 ශ්‍රේණිය,
මෛත්‍රී මහා විද්‍යාලය,  වෑවිට‍, බණ්ඩාරගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...