මගේ රට

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:09 - {{hitsCtrl.values.hits}}  

මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වේ. මගේ රට අලංකාර ගංගා, දියඇලි, කෙත්වතුවලින් පිරි සාරවත් රටකි. තවද ඉතා වටිනා මුතු මැණික් ආදිය ද ඇත. මගේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් යන විවිධ ජාතීන් ජීවත් වන රටකි. එය  බෞද්ධ රටකි. මගේ රටෙහි ඉතා වටිනා පූජනීය ස්ථාන බොහෝ වේ. ඉතා මනරම් සුන්දර රටක් වන මගේ රටට මම ඉතා ආදරය කරමි. 

ඉමල්කා එෂානි විමලසිරි
6 ශ්‍රේණිය,
කු/පොතුබෝව මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...