මගේ රට

2024 නොවැම්බර් මස 21 ප.ව. 07:49 - {{hitsCtrl.values.hits}}  

    ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හැඳින්වෙන මගේ රට ශ්‍රී ලංකාවයි. කඳු, හෙල් , ගංගා, දිය ඇලි වැනි සුන්දර ස්ථාන පිහිටා ඇති මගේ රට නැරඹීම සඳහා විදෙස් සංචාරකයෝ බොහෝ පිරිසක් මෙරටට එති. සීගිරිය, පොළොන්නරැව, අනුරාධපුර නුවර වැනි පුරණ ස්ථාන දැක බලා ගැනීමට මොවුන් කැමතිය. මෙම සුන්දර දිවයිනේ පුරවැසියකු වීමට ලැබීම මා හට මහත් ගෞරවයකි.

රිසිනි චරිත්නා මනම්පේරි
6 ශ්‍රේණිය,
ර/සුමනා බාලිකා විද්‍යාලය, රත්නපුරය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...