මගේ රට

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:33 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වන මගේ රට ශ්‍රී ලංකාවයි. මගේ රටට දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකාව නැරඹීමට විදේශිකයන් බොහොමයක් පැමිණෙන්නේ මගේ රට ඉතා අලංකාර නිසාය. මගේ රටේ එක් එක් ගම්වල අසිරිය කියා නිම කිරීමට අපහසු ය. එවන් පරිසරයෙන් යුක්ත මගේ රට ඉතා අලංකාර ය. ශ්‍රී ලංකාව යන නාමය ඇසෙන විට මගේ සිත සතුටින් පිබිදෙයි.

සමාධි රමින්යා අතාවුද
4 ශ්‍රේණිය,
යහපත් එඬේරාගේ කන්‍යාරාමය,
මහනුවර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...