මගේ රට

2025 ජනවාරි මස 27 ප.ව. 10:34 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය සාගරයේ මුතු ඇටය යන නමින් ද එක් කාලයක පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් ද මගේ රට හැඳින්වුණි. ධන ධාන්‍යයෙන් පොහොසත් ව තිබුණු හෙයින් මේ නම මගේ රටට ව්‍යවහාර වන්නට ඇතැයි මම සිතමි.

යොහාන් ධනුක 
5 ශ්‍රේණිය
බප/හො/ශ්‍රී සුමනජෝති විද්‍යාලය
ඉංගිරිය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...