2025 අප්‍රේල් මස 19 ප.ව. 01:04 - {{hitsCtrl.values.hits}}
ඉන්දීය සාගරයේ මුතු ඇටය යන නමින් ද එක් කාලයක පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් ද මගේ රට හැඳින්වුණි. ධන ධාන්‍යයෙන් පොහොසත් ව තිබුණු හෙයින් මේ නම මගේ රටට ව්‍යවහාර වන්නට ඇතැයි මම සිතමි.
යොහාන් ධනුක
5 ශ්‍රේණිය
බප/හො/ශ්‍රී සුමනජෝති විද්‍යාලය
ඉංගිරිය
![]() |
diary Read more... |