2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:37 - {{hitsCtrl.values.hits}}
මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයෙන් වට වූ කුඩා දූපතකි. මගේ රට හරිම ලස්සනයි. මගේ රටේ ලස්සන සතුන්, ගංගා, දියඇලි, වනාන්තර ද තිබේ. මගේ රට දියුණු වෙමින් පවතින රටකි. මගේ රටට මම හරිම ආදරෙයි.
හිමාෂ
3 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |