2025 ජනවාරි මස 24 ප.ව. 11:06 - {{hitsCtrl.values.hits}}
නිල්වන් මහා සාගරයක් මැද පුංචි අඹගෙඩියක් හැඩැති ගොඩබිම අපේ රටයි. ඉන්දීය සාගරයේ මුතු ඇටය යනුවෙන් ද විරැදාවලි ලබා ඇත.විවිධත්වයට වෙන් කිරීමේ දී අපේ රට දූපතකි. අප රට පළාත් හා දිස්ත්‍රික්ක බෙදා වෙන් කර ඇත. ඉන් දකුණු පළාතේ ගාල්ල නගරයේ ඇති ගාලු කොටුව, අපේ ඓතිහාසික ස්ථානය අතර වේ. එමෙන් ම අනුරාධපුරය, පොළොන්නරැව, සීගිරිය, දඹුල්ල වැනි ස්ථානවල ඇති ඓතිහාසික ගොඩනැගිලි නටබුන් අපේ රටේ ප්‍රෞඪ ඉතිහාසය මැනැවින් පෙන්නුම් කරයි. එදා රටේ ජනයා කළු ගලින් මොනතරම් සෞන්දර්යයක් විදහාපෑවේද යන්න මැනැවින් දර්ශනය වේ. සීගිරියේ ඇති සිතුවම් හා කුරැටු ගී පෙන්වන නිර්මාණාත්මක බව අපේ රටට විදේශිකයන් ගෙන්වා ගැනීමට පවා සමත් වී ඇත.
කවිඳු නෙත්සර
6 ශ්‍රේණිය,
ර/කොඩිප්පිලිකන්ද විද්‍යාලය,
කලවාන.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |