2025 අප්‍රේල් මස 19 ප.ව. 09:09 - {{hitsCtrl.values.hits}}
මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයෙන් වට වූ පුංචි දූපතකි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් ද මගේ රට හඳුන්වයි. මේ රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ජන කොටස් ජීවත් වෙති. මෙහි උසම කන්ද පිදුරැතලාගලයි. දිගම ගඟ වන්නේ මහවැලි ගංගාවයි. මගේ රට හරිම සුන්දර රටකි. බැලු බැලු අත ආකර්ෂණීය යි. නිල් මානෙල් මල මගේ රටේ ජාතික පුෂ්පය යි. එමෙන් ජාතික පක්ෂියා වන්නේ වලි කුකුළා ය. ජාතික වෘක්ෂය නා ගසයි. බොහෝ සුන්දර අති රමණීය මගේ මවු රටට මම ගොඩක් ආදරේ කරමි.
චමෝද්‍යා සංජීවනී
6 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |