මගේ රට

2025 ජනවාරි මස 26 ප.ව. 12:12 - {{hitsCtrl.values.hits}}  

    මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයෙන් වට වූ පුංචි දූපතකි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් ද මගේ රට හඳුන්වයි. මේ රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ජන කොටස් ජීවත් වෙති. මෙහි උසම කන්ද පිදුරැතලාගලයි. දිගම ගඟ වන්නේ මහවැලි ගංගාවයි. මගේ රට හරිම සුන්දර රටකි. බැලු බැලු අත ආකර්ෂණීය යි. නිල් මානෙල් මල මගේ රටේ ජාතික පුෂ්පය යි. එමෙන් ජාතික පක්ෂියා වන්නේ වලි කුකුළා ය. ජාතික වෘක්ෂය නා ගසයි. බොහෝ සුන්දර අති රමණීය මගේ මවු රටට මම ගොඩක් ආදරේ කරමි.

චමෝද්‍යා සංජීවනී
6 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
නාගොල්ලාගොඩ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...