2025 ජනවාරි මස 24 පෙ.ව. 08:10 - {{hitsCtrl.values.hits}}
මගේ විනෝදාංශය පොත් කියවීම යි. මම දැනට බොහෝ පොත් කියවා ඇත්තෙමි. මඩොල් දූව, හීන් සැරය, හත්පණ වැනි පොත් ඒ අතර විශේෂ යි. පොත් කියවීමෙන් අපට විශාල දැනුමක් එකතු කර ගත හැකි ය. පොත් කියවීම මිනිසා සම්පූර්ණ කරන නිසා මම පොත් කියවීමට කැමැත්තෙමි.
සවිද්‍යා සංකලනී
4 ශ්‍රේණිය,
ව/ම/ම/ දළදාගම ප්‍රාථමික විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |