2025 ජනවාරි මස 24 පෙ.ව. 02:11 - {{hitsCtrl.values.hits}}
මුද්දර එකතු කර පොතක ඇලවීම මගේ විනෝදාංශයයි. මෙය බාල මහලු බොහෝ දෙනා ප්‍රිය කරන විනෝදාංශයකි. මුද්දර එකතු කරන විට විවිධ වර්ගයේ මුද්දර හමුවේ. කිසියම් රටකට ආවේණික වෘක්ෂලතා කුරැල්ලන් සහ මල් ව්ර්ග ජාතික වීරවරයන් සිටින මුද්දර හමුවේ. මා ළඟ දැනට මුද්දර 90ක් පමණ ඇත. ඕනෑම අවස්ථාවක දී මුද්දරය අපට මානසික සුවයක් ගෙන දෙයි. පැරණි වන විට මුද්දරයේ වටිනාකම වැඩිවේ.
ප්‍රමෝද්‍යා ප්‍රසාදි
5 ශ්‍රේණිය,මො/බි/ මුදියල කනිටු විද්‍යාලය,
යල්කුඹුර, බිබිල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |