2024 දෙසැම්බර් මස 23 ප.ව. 01:37 - {{hitsCtrl.values.hits}}
මගේ සීයා දේවතාවෙක් වැනි ය. මට අවුරැදු 13 ක් වනතෙක් මාව රුකබලා ගෙන මට අවශ්‍ය හැම දෙයක් ම ලබා දෙන්න සමත් වුණු තුන්වැනි කෙනා නම් මගේ සීයා ය. මම පාසල් ගියේ මගේ සීයා සමගයි. මම පාසල් ඇරිලා සීයත් එක්ක එන හැම දවසකම සීයා මට අයිස්ක්‍රීම් අරන් දුන්නා. ඒ දවස්වල මගේ ටයි එකේ අයිස් ක්‍රීම් පැල්ලම් ගොඩාක් තිබුණා. මගේ සීයා මට පාසල් ගෙනියන්න අවශ්‍ය කරන හැම දෙයක් ම අරන් දුන්නා. හැබැයි මගේ සීයා අනිත් සීයලා වගේ කතන්දර නම් කිවුවේ නෑ. මගේ සීයා ගැන මට නම් කියා නිම කරන්න බෑ. මගේ සීයා වාසනාවන්ත ලෙස පොසොන් පෝය දිනක මිය ගියා. නමුත් සීයා මිය ගියත් මගේ සිත තුළ නම් තවමත් ඉන්නවා.
හංසනී නිවන්තිකා ජයකොඩි
10 වැනි ශ්‍රේණිය,
අනුලා විද්‍යාලය, නුගේගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |