මගේ සුරතලා

2025 ජනවාරි මස 27 ප.ව. 10:15 - {{hitsCtrl.values.hits}}  

    මගේ සුරතලා බල්ලෙකි. උගේ නම පපී. ඌ දු‍‍ඹුරැ පාටින් සහ සුදුපාටින් යුක්ත ය. උගේ ප්‍රියතම ආහාරය මස් මාංස වන අතර ප්‍රියතම පාන වර්ගය කිරි ය.
 පපී සැම දිනකදීම මා පාසල් ඇරී වෑන් රථයෙන් බහිනතුරැ වලිගය සොලවමින්  බලා සිටියි. ඌ මා පාසල් නිමාවී පැමිණෙන විට විගසින් පැමිණ මගේ ඇඟේ එල්ලෙයි. ඌට බියක් දැනෙන සැම විටකදීම මගේ කාමරය තුළට වැදී ගුලි ගැසී සිටියි. මා බෝල ගසන විට  ඌ ද පැමිණ මා සමග සෙල්ලම් කරයි.
ඒත් මට ඇති එකම දුක අද ඌ ජීවතුන් අතර නොසිටීම ය.

සරසි විලෝචනා
8 ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...