මගේ සුරතලා

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:53 - {{hitsCtrl.values.hits}}  

රාජු මගේ සුරතල් බලු පැටියා ය. උගේ වයස මාස දහයකි. රාත්‍රියට රාජුගේ ඇස් දෙක නිල් පාටින් බබළයි. රාජුගේ ඇඟේ වර්ණය දුඹුරැ සහ සුදු ය. රාජු කියා නම තැබුවේ මගේ අම්මා ය. මම රාජුට කිරි දෙමි.මා දුවන විට රාජු දුවයි. මා ඇඳුම් අඳින විට රාජු මට බාධා කරයි. රාජු සිටින විට දුර ගමන් යද්දී දුකකි. රාජු මගේ මිතුරෙකි. මගේ මල්ලී රාජුගේ නැට්ටෙන් ඇද්දේ ය. ඊට පසු රාජු කෑ ගස ගසා  දුවන්නේ ය. රාජු මගේ සිතසතුටු කරයි. මම රාජුට ගොඩාක් ආදරය කරමි.

ශෂිනි නවෝද්‍යා
6 ශ්‍රේණිය,
කෑ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවාලේගම.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...