2025 අප්‍රේල් මස 23 ප.ව. 01:35 - 547
මගේ සුරතලා බල්ලෙකි. එයාගේ නම දාමී ය. එයා මගේ 5 වැනි උපන්දිනේට ලැබුණු තෑග්ගකි. දාමී ආහාරයට ගන්නේ මස්, මාළු සහ කරවල ය. සෑම දෙනාගේ ම සිත් දිනාගැනීමට දාමි තුළ ඇත්තේ පුදුම හැකියාවකි. මගේ සුරතලාට මම හරි ම ආදරෙයි.
බිනුරි ආකර්ෂා
උමයංගනි
3 ශ්‍රේණිය,
සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන.
![]() |
diary Read more... |