2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 08:33 - {{hitsCtrl.values.hits}}
දවසක් මට සීයා ගේ පරණ පෙට්ටගමේ තිබී මඩොල්දූව නම් පොත හමුවුණි. එය රචනා කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ නම් මහා ගත්කතුවරයා විසින් ය. මෙම ග්‍රන්ථයේ පරිච්ඡේද 10ක් ඇත. මෙහි ප්‍රධාන චරිත වන්නේ උපාලි හා ජින්නා ය. කුඩා කලදී ම උපාලිගේ මව මිය ගියා ය. ඒ නිසා උපාලිගේ පියා කුඩම්මාව කැන්දාගෙන ආවේ ය. උපාලි කුඩම්මාට උදවු කළත් කුඩම්මා උපාලිට උදවු කළේ නැත. ඒ නිසාම දුක ඉවසාගත නොහැකිවීම හේතුවෙන් ඔහු මඩොල්දූවට පිටත් විය. ගමක සුන්දරත්වය මෙහි අඩු නැතිව පිහිටා ඇත.
ශහීන් නවීන රත්නායක
6 ශ්‍රේණිය,
බප/මිනු/ ක්ලේටන් විද්‍යාලය,
හේන්පිටගෙදර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |