මම ගිරවෙක්මි

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:45 - {{hitsCtrl.values.hits}}  

    මම ගස් බෙනයක ඉන්න පුංචි ගිරා පැටියෙක්මි. මම තාම මගේ අම්මා තාත්තා නොහඳුනමි. එහෙත් මට කෑම කවන්නේ අම්ම තාත්තා කියා මම සිතමි. මගේ අම්මා තාත්තා පැමිණෙන්නේ කොයි මොහොතේ ද කියා මග බලා සිටිමි. මම ගුළි ගැහි ගැහී බලා සිටින්නේ ඔවුන් පැමිණ මා වැලඳ ගන්නා තෙක් ය. අත්තටු නොලැබුණත් අවට ලෝකය නොදැකීම නිසා මම දුක්වෙමි. මා අත්තටු හොඳට සෑදෙනතුරැ බලා සිටින්නේ අවට පරිසරය දැක බලා ගැනීමට යි. 

කෙමිර හසින්ද හෙට්ටිආරච්චි
4 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...