2025 අප්‍රේල් මස 19 ප.ව. 07:32 - {{hitsCtrl.values.hits}}
මම ගස් බෙනයක ඉන්න පුංචි ගිරා පැටියෙක්මි. මම තාම මගේ අම්මා තාත්තා නොහඳුනමි. එහෙත් මට කෑම කවන්නේ අම්ම තාත්තා කියා මම සිතමි. මගේ අම්මා තාත්තා පැමිණෙන්නේ කොයි මොහොතේ ද කියා මග බලා සිටිමි. මම ගුළි ගැහි ගැහී බලා සිටින්නේ ඔවුන් පැමිණ මා වැලඳ ගන්නා තෙක් ය. අත්තටු නොලැබුණත් අවට ලෝකය නොදැකීම නිසා මම දුක්වෙමි. මා අත්තටු හොඳට සෑදෙනතුරැ බලා සිටින්නේ අවට පරිසරය දැක බලා ගැනීමට යි.
කෙමිර හසින්ද හෙට්ටිආරච්චි
4 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.
![]() |
diary Read more... |