2025 අප්‍රේල් මස 19 ප.ව. 07:20 - {{hitsCtrl.values.hits}}
මම මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වෙමි. මගේ ශරීරයේ දිග කිලෝමීටර් 366ක් වේ. මා ශ්‍රී ලංකාවේ දිගම ගංගාව නමින් ද හැඳින්වේ. මම ගලනා මග දෙපස කෙත්වතු සරැසාර කරමින් ගලා යමි. අතරමගදී හමුවන විශාල ගල්පර මගහරිමින් ගලා යමි. මාගෙන් බොහෝ ප්‍රයෝජන ගන්නා මිනිස්සු බොහෝ වෙති. මා ගලායන අතරමගදී බොහෝ යහළුවන් හමුවේ. ඔවුන් ද සමග එක්වී මම වේගයෙන් ගලා ගොස් අවසානයේ ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙමි.
ඊශා නෙතුලී නිද්මි පීරිස්
6 ශ්‍රේණිය,
බප/ගම්/ශාන්ත මරියා විද්‍යාලය,
වේයන්ගොඩ.
![]() |
diary Read more... |