2025 ජනවාරි මස 27 පෙ.ව. 09:36 - {{hitsCtrl.values.hits}}
මම මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වෙමි. මගේ ශරීරයේ දිග කිලෝමීටර් 366ක් වේ. මා ශ්‍රී ලංකාවේ දිගම ගංගාව නමින් ද හැඳින්වේ. මම ගලනා මග දෙපස කෙත්වතු සරැසාර කරමින් ගලා යමි. අතරමගදී හමුවන විශාල ගල්පර මගහරිමින් ගලා යමි. මාගෙන් බොහෝ ප්‍රයෝජන ගන්නා මිනිස්සු බොහෝ වෙති. මා ගලායන අතරමගදී බොහෝ යහළුවන් හමුවේ. ඔවුන් ද සමග එක්වී මම වේගයෙන් ගලා ගොස් අවසානයේ ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙමි.
ඊශා නෙතුලී නිද්මි පීරිස්
6 ශ්‍රේණිය,
බප/ගම්/ශාන්ත මරියා විද්‍යාලය,
වේයන්ගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |