2025 අප්‍රේල් මස 18 පෙ.ව. 06:07 - {{hitsCtrl.values.hits}}
අපට ඇති වටිනාම වස්තුව අපේ මවුපියෝ වෙති. අප මෙලොවට බිහි කරවා රුක බලාගෙන උගන්වා හොඳ පුරවැසියන් කරයි. අපට හොඳ නරක කියා දෙන්නේ මවුපියන් ය. අපේ මුල්ම ගුරැවරයන් ද දෙමවුපියන් ය.අප කරන හොඳ හේ බලා ඔවුහු සතුටු වෙති. දුක් මහන්සියෙන් හැදූ වැඩූ දරැවෝ වැඩිවියට පත් වූ විට දෙමවුපියන් අමතක කරති. එසේ නොවීමට අපි දෙමවුපියන්ට සලකමු.
ප්‍රමෝද්‍යා මිහිරාණි
8 ශ්‍රේණිය,
මාර/ඇහැලපේ විද්‍යාරාජ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |