2025 මාර්තු මස 31 ප.ව. 06:05 - {{hitsCtrl.values.hits}}
මවුපියන් යනු අපට අගනා වස්තුවක් ය. කුඩාකාලයේ සිට අප හදාවඩා ගත්තේ මවුපියන් ය. එවැනි වස්තුවක් අපට ලැබීම ද සම්පතක් ය. ඔවුන් අපට ආදරය කරන තරම අපට වචනවලින් කිව නොහැකි ය. ඔවුන් අපට සලකනවා මෙන් ම අප ද ඔවුන්ට සැලකිය යුතු ය. දෙමවුපියන්ට බැරිවන කාලයට අප ඔවුන්ට සැලකිය යුතු ය. අප හොඳින් ඉගෙන ගෙන මවුපියන් සතුටු කළ යුතු ය. ඔවුන්ට පින්දහම් කිරීමට ඔවුන් පන්සලට මෙන් ම කැමති තැන්වලට රුගෙන යා යුතු ය.
යසිත් ඉසුරින්ද
1 ශ්‍රේණිය,
ශ්‍රී සෝමානන්ද පිරිවෙන, වැලිගම.
![]() |
diary Read more... |