2024 දෙසැම්බර් මස 23 ප.ව. 09:32 - {{hitsCtrl.values.hits}}
මුදල් පසුපස හඹා නොගිය මහගමසේකර මනුෂ්‍යත්වය හොඳින් වටහාගත් කලාකරැවෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ රදාවාන නම් ප්‍රදේශය එතුමාගේ නිජබිමයි. එතුමා අධ්‍යාපන ලැබූවේ රදාවාන රජයේ විදුහලේ ය. ප්‍රථමයෙන් ම පාසල් ගුරැවරයකු ලෙස සේවයට බැඳුණු එතුමා පසුව ගුවන්විදුලි සංස්ථාවේ වැඩ සටහන් සම්පාදකවරයකු ලෙස කටයුතු කළේ ය. එතුමාගේ සාහිත්‍ය නිර්මාණ අතර නවකතා , කෙටිකතා, කාව්‍ය නිර්මාණ, ගීත රචනා, ගීත නාටක, මෙන්ම චිත්‍ර ද වේ. තවද එතුමා තුංමංහංදිය නමින් චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කර ඇත. 1976 ජනවාරි මස 14 වැනි දින එතුමා දිවියෙන් සමුගත්තේය.
චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |