2025 ජනවාරි මස 24 ප.ව. 03:02 - {{hitsCtrl.values.hits}}
මම අගෝස්තු නිවාඩුවේ දි මහනුවර ගියෙමි. පළමු දවසේ දී මම දළදා මාලිගාව වැඳ පෙරහර නැරඹුවෙමි. නුවර වැව මදහස පා රුළි නගයි. පෙරහැරේ අලංකාර නැටුම් ,ගැයුම්, අලිඇත්තු අප නෙත් ඒ දෙසට ඇද බැඳ තබා ගනියි. දෙවන දවසේ දි අපි පේරාදෙණිය මල්වත්ත නැරඹීමට ගියෙමු. විවිධ වර්ගයේ මල් හා ශාක අපි එහිදී දැකගත්තෙමු. සාප්පු සවාරි යමින් විනෝද වෙමින් හතරවන දින අපි නැවත පැමිණියෙමු. එය මාගේ ජීවිතයේ අමරණීය මතකයකි.
සඳුමි තිසන්ජා
8 ශ්‍රේණිය, මාර/සුජාතා විද්‍යාලය, මාතර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |