2025 අප්‍රේල් මස 19 ප.ව. 07:30 - {{hitsCtrl.values.hits}}
අම්මා යනු ගෙදර බුදුන් ය. දසමසක් කුස ද රා මාව වැදූ මගේ අම්මාට කියා නිමකළ නොහැකි ලෙස ණය ගැති වෙමි. මව හා පියාගෙන් ලැබෙන සෙනෙහස ආදරය අපමණයි. පුංචි කාලයේ මව මාගේ කැතකුණු අතලා සෝදා පිරිසුදු කළා ය. පියා කුසගින්නේ සිට වැඩවල නිරත වූයේ මාගේ අනාගතය සාර්ථක කර ගැනීමට ය. පුංචි කාලයේ පියා එනතුරැ බලා සිටියේ නොඉවසිල්ලෙනි. නැති බැරිකම් නොකියා හැකිතාක් මා සතුටින් තැබූ මාගේ මාපියන්ට පින් සිදු වේවා!
උරේෂා දිල්ශානි
7 ශ්‍රේණිය,
බප/කො/ ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය, කොළඹ 14.
![]() |
diary Read more... |