2025 ජනවාරි මස 24 පෙ.ව. 08:17 - {{hitsCtrl.values.hits}}
මිතුරැකම, එකමුතුකමේ පන්නරය වේ. මෙම මහඟු ගුණය සියලුදෙනා සමග සමගියේ අම රස විඳ ගත හැකි ය. එවිට ඔබ අන් අයට දක්වන මිතුරැකම ආපසු ඔබ වෙත පැමිණ ඔබව සනසනවා ඇත.
ක්‍රෝධය, වෛරය නොහඳුනන මිතුරැකම, මමත්වය දුරැ කර ‘අප‘ යන හැඟීමෙන් මුළු ලොව එළිය කළ හැකි ය. මා පමණක් නොවෙයි. අප සැම මිතුරන් ලෙස සිතා එකමුතු වෙමු. ඉතින්අපි අප ගැන ම නොසිතා නිරතුරැ අපට වඩා අනුන් උතුම් කොට සලකමින් සුහද සොඳුරැ මව්බිමක් ගොඩ නගමු.
නෙයාලි අනීෂා අබේරත්න
10 ශ්‍රේණිය,
ද මැසිනොද් විද්‍යාලය,
කඳාන.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |