2025 ජනවාරි මස 27 ප.ව. 10:37 - {{hitsCtrl.values.hits}}
මින්නේරි වැව තිබෙන්නේ පොළොන්නරැවේ ය. මෙම වැව කරවන ලද්දේ මහසෙන් රජතුමා විසිනි. මෙය විශාල වැවකි. එයින් විශාල කුඹුරැ ප්‍රමාණයක ගොවිතැන් සඳහා ජලය බෙදා හරියි. ජලය බෙදා හැරීම සඳහා වේළි සහ ඇළවල් සාදා තිබේ. වැව් බැම්මට වී බලා සිටිද්දී අපට මින්නේරි වැව පෙනෙන්නේ මුහුද හා සමානව ය. මහසෙන් රජතුමා මින්නේරි වැව සෑදු නිසා මින්නේරි දෙවියන් නමින් හැඳින්වේ.
සංසලා සාරංගි
4 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |