2025 ජනවාරි මස 27 ප.ව. 10:47 - {{hitsCtrl.values.hits}}
දරැවන් මවුපියන්ට සම්පතකි. දරැවන් නිසා මවුපියන් ගේ ලෝකය වඩාත් සුන්දර වෙයි. පාරේ සිඟමන් යදින බඩු මලු ඔසවාගෙන පාරේ එහා මෙහා යන වීදි දරැවන් ද අපි අනේක වාරයක් දැක ඇත්තෙමු. නිවෙස්වල බැලමෙහෙවරකම් කරමින් ස්වාමි දියණියගේ කටුක වද හිංසනවලට ගොදුරැ වන දරැවන් ගැන හද කම්පා කරවන පුවත් අපි නිතර අසමු. අධ්‍යාපනය ලැබීම සෑම දරැවකුගේ ම අයිතියකි. මෙසේ කුඩා ළමයින්ට අධ්‍යාපනය නොලැබීමෙන් ඔවුන්ගේ සුන්දර ළමා ලෝකය ද අහිමි වේ. අවුරැදු දහසයට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි. මිහිතලයේ වෙසෙන සියලුම දරැවන් තමන්ගේ දරැවන් යැයි සිතා කටයුතු කළ හැකි නම් ලොව සියලුම ළමයින්ට සිනාසිය හැකි හෙටක් උදාවනු වැළැක්විය නොහැකි ය.
ජීවිකා නෙත්මිණි
9 ශ්‍රේණිය,
බ/පස්සර මධ්‍ය විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |