2025 ජනවාරි මස 27 ප.ව. 10:35 - {{hitsCtrl.values.hits}}
පරිසරය යනු අප අවට ම ඇති දෙයකි. මුළු රටම හරිත පැහයෙන් බබළවන රෑස්ස ගස්වලින් හෙබි වනාන්තරය හා තුරැලතා, පරිසරය තව තවත් අලංකාර කරයි. ලෝක පරිසර දිනය යෙදී ඇත්තේ ජුනි මස 5 වැනිදාට ය. එම දිනයේ පරිසරයට ආදරය කිරීමට
පුරැදුවෙමු. අපි ගස්වැල් රුකගනිමු.
ගංගා, ඇළදොළ ආශ්‍රිත ස්ථානවලට අපද්‍රව්‍ය දැමීමෙන් වළකිමු. කුරැල්ලන් සමනලුන් ඇතුළු විවිධාකර සත්තු පරිසරය අලංකාර කරති. අප ලක්මව ආකර්ෂණය කිරීමට මෙලෙසින් වෙහෙස වන පරිසරය රුකගැනීම අපගේ යුතුකම වේ. එසේ සුන්දර හා පිරිසුදු රටක් මතු පරපුරට දායාද කරමු.
රෙහානා
8 ශ්‍රේණිය,
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |