2025 අප්‍රේල් මස 19 ප.ව. 01:09 - {{hitsCtrl.values.hits}}
මල් හරි සුවඳයි. අපි බුදු සාදුට මල් පූජා කරනවා. පාට පාට මල් තියෙනවා. මල් අපේ ගෙවත්ත අලංකාර කරනවා. අපේ රටට ජාතික පුෂ්පයක් ද තිබෙනවා. එය නම් නිල් මානෙල් මලයි.
නඳුනි චමත්කා කරැණාරත්න
2 ශ්‍රේණිය,
මප/ග/ ගලේවෙල ප්‍රාථමික විද්‍යාලය,
ගලේවෙල.
![]() |
diary Read more... |