2025 ජනවාරි මස 25 පෙ.ව. 04:28 - {{hitsCtrl.values.hits}}
මගේ පෙර රුකියාව වූයේ අවිආයුධ වැනි වෙළඳාමකි. මම නරක දේ කර මුදල් සොයාගෙන මගේ දරැවන් පෝෂණය කළෙමි. මා කළ නරක වැඩ දැක මගේ දරැවෝ ද වැරදි වැඩකළහ. මම මගේ මවුපියන් මහමග දමා ගියෙමි. එය දැක මගේ දරැවන් ද එය ඔවුන්ගේ ඔළුවට ගත්තා දැයි මට සැකය. මගේ දරැවන් වැරදි වැඩ කළත් මා ඒවා ගණනකට ගත්තේ නැත. මගේ මවුපියන් පාරට දැමූ නිසා ඔවුහු මා ද පාරට ඇද දැමූහ. පසුව පින්වත් මහත්මයෙක් මා මහලු මඩමකට දැමුවේය. මා මෙලෝ විඳිනා දුක වෙන කෙනෙකුට නොවේවායි පතන්නෙමි. මා මේ ලොවේ සැම දු පුතකුගෙන් ම ඉල්ලා සිටින්නේ මාගේ ළමයින් වගේ තම මාපියන් අනාථ නොකරන්න කියා ය. මේ දුක් ගැනවිල්ල නිසා මට ‘නිදහසේ මැරෙන්න බැරිවෙයි‘ කියා බයය.
නිර්මාල් සංකල්ප
6 ශ්‍රේණිය,
බප/ බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |