ලියන පොත්

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:11 - {{hitsCtrl.values.hits}}  

පොතක වටිනාකම දන්නේ පොතක් අරන් එය පාවිච්චි කරන පුද්ගලයාය. අප ඉගෙන ගන්නා ළමයින් වශයෙන් අපට වැදගත්ම දෙය විය යුත්තේ පොත්ය. එමෙන්ම අපි වසරක් නිමාවී තවත් වසරක් එළඹෙන තුරැ බලන් ඉන්නේ පාසල් යාමටයි. ඊටත් වඩා නව පාසල් වාරයට ගත් පොත්වල ලිවීමට කොතරම් ආසාවෙන් බලා සිටිනවාද ? අප සතුටින් සිටින  සේම තවත් ළමයින් දුකින් සිටිනවාද ? අපි මෙන්ම ආසාවෙන් පොත්වල ලිවීමට බලා සිටිනවාද ? එවන් ළමයින්ට එක් පොතකින් හෝ පරිත්‍යාගයක් කිරීමට ඇත්නම් එය කොතරම් වටිනා දෙයක්ද ? පොතක අගය මුළු ලොවටම පෙන්වා දිය හැකි නම් එය අප ලබන ජයග්‍රහණයකි. ඒ නිසා අපි අද පටන් පොත් නෙත් මෙන් පරිස්සම් කරමු.

දැහැමි දිල්ෂිණි
12 වැනි ශ්‍රේණිය,
කරගස්කඩ මධ්‍ය මහ විදුහල,
දෙල්තොට.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...