2024 නොවැම්බර් මස 23 ප.ව. 03:17 - {{hitsCtrl.values.hits}}
පොතක වටිනාකම දන්නේ පොතක් අරන් එය පාවිච්චි කරන පුද්ගලයාය. අප ඉගෙන ගන්නා ළමයින් වශයෙන් අපට වැදගත්ම දෙය විය යුත්තේ පොත්ය. එමෙන්ම අපි වසරක් නිමාවී තවත් වසරක් එළඹෙන තුරැ බලන් ඉන්නේ පාසල් යාමටයි. ඊටත් වඩා නව පාසල් වාරයට ගත් පොත්වල ලිවීමට කොතරම් ආසාවෙන් බලා සිටිනවාද ? අප සතුටින් සිටින සේම තවත් ළමයින් දුකින් සිටිනවාද ? අපි මෙන්ම ආසාවෙන් පොත්වල ලිවීමට බලා සිටිනවාද ? එවන් ළමයින්ට එක් පොතකින් හෝ පරිත්‍යාගයක් කිරීමට ඇත්නම් එය කොතරම් වටිනා දෙයක්ද ? පොතක අගය මුළු ලොවටම පෙන්වා දිය හැකි නම් එය අප ලබන ජයග්‍රහණයකි. ඒ නිසා අපි අද පටන් පොත් නෙත් මෙන් පරිස්සම් කරමු.
දැහැමි දිල්ෂිණි
12 වැනි ශ්‍රේණිය,
කරගස්කඩ මධ්‍ය මහ විදුහල,
දෙල්තොට.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |