2025 මාර්තු මස 31 ප.ව. 05:47 - {{hitsCtrl.values.hits}}
ලේනා හරි ලස්සනයි. ලේනා අහිංසකයි. උගේ පිටේ ඉරි තුනක් තියෙනවා. ලේනා සුරතලයට ඇති කරනවා. ඌ බයවුණාම හයියෙන් ටිං ටිං ගාලා අඬනවා. ලේනා පලතුරැ කන්න ආසයි. අපේ ගෙදර කෑම ලෑල්ලට ඇවිත් කෑම කනවා. මම ලේනාට ආදරෙයි.
වෙනුක තරැක් සන්දිව් දිසානායක
3 ශ්‍රේණිය,
ගා/ උඩලමත්ත මහා විද්‍යාලය
![]() |
diary Read more... |