2025 ජනවාරි මස 27 පෙ.ව. 09:46 - {{hitsCtrl.values.hits}}
මම 2100 වසරේ පාසල් සිසුවෙක්මි. මගේ මවුරට ලංකාවයි. අප විදුහලේ නාමය ශාන්ත මරියාවයි. මා ඉගෙන ගන්නා පන්ති කාමරය මුළුමනින් ම වායු සමනය කර ඇත . මා අසා ඇති අන්දමට අතීතයේ පන්ති කාමරවල ගුරැවරැන් භාවිත කළ කළු ලෑල්ල නම් දෙයක් පාසල් තුළ තිබී ඇත. එහෙත් අද වන විට එය හාත්පසින්ම වෙනස් ය. ඒ මන්ද යත් අප පන්ති කාමරයේ ඉදිරි බිත්තිය ස්පර්ශ කළ සැණින් අපට පාඩම් කියා දෙයි. තවත් විශේෂම කරැණ වන්නේ අද වන විට අප පාසල තුළ සිටින්නේ ගුරැවරැන් දෙදෙනෙකු පමණකි. අනෙක් ගුරැවරැන් රොබෝවරැන් ය. අප පාසල විනයගරැක ය. අපි සතුටින් ඉගෙන ගන්නෙමු.
කළිඳු වරංග
10 ශ්‍රේණිය,
බප/මතු/ ශාන්ත මේරි මහා විද්‍යාලය.
මතුගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |