2025 ජනවාරි මස 27 ප.ව. 10:36 - {{hitsCtrl.values.hits}}
වැඩිහිටියන් යනු අප රුකබලා ගන්නා , පෝෂණය කළ , අපට ආදරය කරන අය වෙති. එම නිසා අපගේ යුතුකම වන්නේ ඔවුන් දුබල වූ විට ඔවුන්ව රුකබලා ගැනීම ය. සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, පෝෂ්‍යදායක ආහාර ලබා දීම, ආදරයෙන් රුකබලා ගැනීම අපට කළා සේම අප ද කළ යුතු ය. අපගේ අධ්‍යාපනය ගැන විමසමින් අඩුපාඩු හදා දෙමින් අපගේ වැඩිහිටියන් නිරන්තරයෙන් අපගේ අනාගතය සඳහා වෙහෙස වී ඇත. අප එය අමතක නොකර ඔවුන්ට කළ ගුණ සැලකිය යුතු ය.
හෂාරි ප්‍රමෝද්‍යා
7 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |