2025 අප්‍රේල් මස 19 ප.ව. 01:30 - {{hitsCtrl.values.hits}}
වැඩිහිටියන් යනු අප රුකබලා ගන්නා , පෝෂණය කළ , අපට ආදරය කරන අය වෙති. එම නිසා අපගේ යුතුකම වන්නේ ඔවුන් දුබල වූ විට ඔවුන්ව රුකබලා ගැනීම ය. සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, පෝෂ්‍යදායක ආහාර ලබා දීම, ආදරයෙන් රුකබලා ගැනීම අපට කළා සේම අප ද කළ යුතු ය. අපගේ අධ්‍යාපනය ගැන විමසමින් අඩුපාඩු හදා දෙමින් අපගේ වැඩිහිටියන් නිරන්තරයෙන් අපගේ අනාගතය සඳහා වෙහෙස වී ඇත. අප එය අමතක නොකර ඔවුන්ට කළ ගුණ සැලකිය යුතු ය.
හෂාරි ප්‍රමෝද්‍යා
7 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල
![]() |
diary Read more... |