2025 ජනවාරි මස 24 ප.ව. 12:18 - {{hitsCtrl.values.hits}}
2018 මැයි මස එක් දිනයක පිනිබර උදෑසනක අවදි වුණේ සුපුරැදු පරිදි පාසල් යාමට ය. නොසිතූ මොහොතක හතර වටෙන් කරැවල කරගෙන හදවත ගැස්සෙන මහා සුළඟක් ගොරවන හඬත්ඇසුණි.වටපිට බලනවිට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලිණි. වර්ෂාව කොතරම් බරපතළද කිවොත්මුළු ගම්මානය ම ජලයෙන් යටවුණි. එදින පාසල් යාමට බැරිවුවත් මා වර්ෂාවට වෛර කළේ නැත. මා ප්‍රාර්ථනා කළේ කිසියම් කෙනෙකුට විපතක් කරදරයක් නොවේවා යන්න ය.
ප්‍රමෝද් නෙත්සර
7 ශ්‍රේණිය,
ක/පාදාගොඩ මහා විද්‍යාලය,
ගල්හේන.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |