2024 නොවැම්බර් මස 22 පෙ.ව. 06:03 - {{hitsCtrl.values.hits}}
ළමයින් වන අප සිතා සිටින්නේ විභාගය ඉතා අපහසු කාර්යයක් කියාය. එසේ වුවත් විභාගය යන කඩඉම ජයගැනීමට අප හට උත්සාහවන්තව පාඩම් කිරීමට සිදුවේ. විභාගය ජයගැනීමට අපි සැමටම පුළුවන. විභාගය දිනීමටත් අපට ඇති එකම බාධකය තරගකාරීත්වය හා පාඩම් කිරීමට ඇති අකමැත්තයි. නොවැම්බර් යනු තුන්වන වාර විභාගය යෙදී ඇති මාසයයි.
තුන්වැනි වාරයේ විභාගය අපට තරමක් අමාරැ විය හැකිය. ඒ කිවහොත් පළමු, දෙවැනි, තෙවැනි හෙවත් සියලු පොත්වල ඇති දැනුම පෙන්වීමට සිදුවීමයි. විභාගයට බිය නොවන්න. ඔබ හොඳින් පාඩම් කළ යුතුයි ඒ අනාගතය දිනීමටයි.
මලීෂා කුමාරී හඳගම
8 වැනි ශ්‍රේණිය,
කු/වැල්ලව මැදි මහ විදුහල,
වැල්ලව.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |