2025 ජනවාරි මස 24 ප.ව. 03:24 - {{hitsCtrl.values.hits}}
අනුරාධපුරයේ සිට සැතපුම් 40කට පමණ එපිටින් සීගිරිය පිහිටා ඇත. ඊට ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇත. අපේ මුල් ම ලිඛිත කාව්‍යයන්ටත් චිත්‍රවලටත් සාක්ෂි සීගිරි ගලෙහි සටහන් ව පවතී. ගලට නගිනු සඳහා කරවන ලද හිණි පෙළවලට ඇතුළුවන දොරටුව සිංහ මුඛ ආකාරයට සාදා ඇත.
මෙහි සියලු පහසුකම් සහිත රජමාලිගාව ද උයන හා පොකුණු ද සියල්ල ක්‍රමවත් ව සැලසුම් කර තිබූ බව අද දකින නටබුන්වලින් සනාථ කෙරෙයි. එහෙත් මෙතරම් විස්මිත වු නිර්මාණයක් ගොඩනැගීමට අවශ්‍ය අමුද්‍රව්‍ය කෙසේ ප්‍රවාහනය කළේ ද යන්න අදටත් අබිරහසකි. වසර 15000ක් තරම් ඈත කාලයේ සීගිරි බිතුසිතුවම් හා වේගවත්ව ගලායන ජල පහරකට බාධාවක් යොදා සාදා ඇති ජලමල් තාක්ෂණය දුටු දුටුවන් මවිතයට පත් කරයි.
ඩී.කේ. එම්. තික්ෂණ
7 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, මතුගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |