වෙසක් උත්සවය

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:40 - {{hitsCtrl.values.hits}}  


වෙසක් පොහොය බෞද්ධ අපට ඉතා වැදගත් පොහොය දිනයකි. වෙසක් පොහොය මෙතරම් බෞද්ධයන් අතර ජනප්‍රිය වී ඇත්තේ අපගේ ශාස්තෘවරයාණන් වූ අප මහ බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන තෙමගුල සිදුවූයේ ද මෙවැනි වෙසක් පොහොය දිනයකයි. බෞද්ධයෝ වෙසක් පොහොය නිමිති කරගෙන ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙති. වෙසක් පොහොය නිමිති කරගෙන දන්සල්, වෙසක් තොරණ, පහන් කූඩු සාදයි. ශ්‍රී ලංකාවේ සතර දිග්බාගේ තරැණ තරැණයන්ගේ නිර්මාණශීලී කුසලතා විදහා දක්වමින් විවිධ ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස ලබා ගනිමින් බුද්ධ චරිතය පිළිබිඹු කරවයි. අප රටේ බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය මා දුටු දර්ශනීය වෙසක් කලාපයකි.

රන්දි මැණික්
8 වැනි ශ්‍රේණිය,
ර/මීපාගම ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, කලවාන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...