2025 ජනවාරි මස 27 ප.ව. 10:16 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා රාජ්‍යයකි. ඒත් එය කුඩා රාජ්‍යයක් වුවද සුන්දරත්වය අතින් ලෝක පූජිත රාජ්‍යයකි. මනරම් කඳුවැටි, දර්ශනීය වෙරළ තීරය, මුහුදු වෙරළ, අභය භූමි වැනි ස්වාභාවික ස්ථාන අප රටේ සුන්දරත්වයේ සලකුණු වේ. දේශගුණය පිළිබඳ සලකා බැලුවහොත් ඕනෑම රටක දේශගුණයට සරිලන තත්වයක පිහිටන නිසාවෙන් ශ්‍රී ලංකාව ඉතා සොඳුරැ රාජ්‍යයක් වීම පුදුමයක් නොවේ. ලොව ඕනෑම පරිසරයක වසන පුරවැසියකුට ජීවත් විය හැකි දේශගුණික පරිසරයක් ලංකාවේ තුළ පවතී. එම නිසා අප රට සංචාරක කර්මාන්තය ඉතා දියුණු තත්ත්වයකට පත්ව තිබේ.
ඉසුරැ ප්‍රසන්න ජයසූරිය
9ශ්‍රේණිය,
ර/ශ්‍රී සුමන පිරිවෙන් විද්‍යායතනය,
ඇහැළියගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |