2025 මාර්තු මස 31 ප.ව. 06:00 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය කියාපෑමට ලෝක උරැමවලට පුළුවනි. ඒ වගේම රටේ අනන්‍යතාව ලෝකයට කියා පෑ ලෝක උරැම කිහිපයකට සීගිරිය, සිංහරාජ, ගාලු කොටුව, දඹුලු විහාරය, අනුරාධපුර, පොලොන්නරැව, දළදා මාලිගය හා මහනුවර නගරය මෙන්ම මධ්‍යම කඳුකරය ද අයත්ය. ආසියාවේ දීර්ඝතම කාලයක් පැවති නගරය අනුරාධපුරයයි. ගාලු කොටුව ලන්දේසි බලකොටුවක් බව කියැවේ. දළදා මාලිගය හා මහනුවර ඓතිහාසික නගරයට ද විශේෂ තැනක් හිමියි. බුදුන් වහන්සේගේ වම් දළදාව තැන්පත් කර ඇත්තේ දළදා මාලිගයේය. ලෝක උරැම සුරුකීම අපේ යුතුකමකි.
එච්.ආර්.මලීෂා කුමාරී හඳගම
8 වැනි ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |