2025 ජනවාරි මස 24 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය කියාපෑමට ලෝක උරැමවලට පුළුවනි. ඒ වගේම රටේ අනන්‍යතාව ලෝකයට කියා පෑ ලෝක උරැම කිහිපයකට සීගිරිය, සිංහරාජ, ගාලු කොටුව, දඹුලු විහාරය, අනුරාධපුර, පොලොන්නරැව, දළදා මාලිගය හා මහනුවර නගරය මෙන්ම මධ්‍යම කඳුකරය ද අයත්ය. ආසියාවේ දීර්ඝතම කාලයක් පැවති නගරය අනුරාධපුරයයි. ගාලු කොටුව ලන්දේසි බලකොටුවක් බව කියැවේ. දළදා මාලිගය හා මහනුවර ඓතිහාසික නගරයට ද විශේෂ තැනක් හිමියි. බුදුන් වහන්සේගේ වම් දළදාව තැන්පත් කර ඇත්තේ දළදා මාලිගයේය. ලෝක උරැම සුරුකීම අපේ යුතුකමකි.
එච්.ආර්.මලීෂා කුමාරී හඳගම
8 වැනි ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |