2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 08:51 - {{hitsCtrl.values.hits}}
ඈත අතීතයේ පටන් මානව සංහතියේ ඒකායන පැවැත්ම සඳහා සංස්කෘතිය බෙහෙවින් ඉවහල් විය. අපේ රටේ ජාතීන් අතර පවතින සංස්කෘතිය විවිධාකාර වේ. කෑමබීම, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම් මේ අතර වැදගත් වේ. බෞද්ධයන් වන අපේ සංස්කෘතිය මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වීමත් සමගම දියුණුවට පත්විය.
රන්දි මැණික් බද්දෙවිතාන
ර/මීපාගම ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
කලවාන.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |