2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:39 - {{hitsCtrl.values.hits}}
සමනලයා හරිම ලස්සනයි. සමනලයා මල් පැණි බොන සතෙකි. සමනලයාගේ ඇඟේ පාට පාට පිහාටු ඇත. සමනලයා ආහාරයට ගන්නේ මල් පැණි පමණයි. සතුන්ට හිංසා නොකරන සතෙකි.
ජේ.ඒ.මනුදි
3 වැනි ශ්‍රේණිය,
නක්කාවත්තගම කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |