සම

2025 අප්‍රේල් මස 09 ප.ව. 11:56 - {{hitsCtrl.values.hits}}  

    මිනිසාගේ සිරැරේ විශාලම ඉන්ද්‍රිය සම වේ. මුළු මිනිස් සිරැරම ආරක්ෂා කිරීමත්, ආවරණය කිරීමත්, හැඩයක් ලබා දීමත්, පෙනුමක් ලබා දීමත් සම මගින් සිදුවේ. අවශ්‍යතාව අනුව සමෙහි සුළු සුළු අනුවර්තන වීම් සිදු වී ඇත. සම බාහිර පරිසරය සමග ගැටෙන ස්ථානවල රළු බව වැඩිය. උදාහරණ ලෙස පාදයේ යටිපතුල, අතෙහි  අත්ල ආදිය දැක්විය හැකි ය.
    සම රෝග දරමින් දේහයට ආරක්ෂාව ලබා දෙන අතර නව සෛල නිපදවමින් පැරණි සෛල ඉවත් කරයි. එකිනෙකාගේ සම විවිධ ය. විවිධ අයට වියළි තෙල් සහිත සංවේදී හෝ සාමාන්‍ය සමක් පිහිටා ඇත.

පවනි මධුසංඛනි සමරකෝන්
9 ශ්‍රේණිය,
මහ/දෙනු/හැරමිටිගන ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලය,
පිළිමතලාව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...