සැඳෑ අසිරිය

2025 ජනවාරි මස 24 පෙ.ව. 02:28 - {{hitsCtrl.values.hits}}  

හිරැ රුස් අතු පතර විදා පොළොව සිප ගනිද්දී කැදලි කරා යන සකලයින්ගේ නද දසත පුරා රුව්පිළිරුව් දෙන්නට විය. කෙළිදෙළෙන් සිටින කුඩා ළමුන්ගේ කෑකෝ ගැසීම් ද එයට නොදෙවැනි ය. රක්ත වර්ණ හිරැ ගිනි රශ්මියෙන් බබළමින් සිටියි. ළා සඳ නැගීමට ඔන්න මෙන්න කියා අහස් කුස රිදී පැහැයෙන් යුක්තව ඇත. ගඟ බැස ස්නානයෙහි යෙදෙන වැඩිහිටියෝ මෙගොඩ එමින් සිටිති. ජල ක්‍රීඩාවෙහි නියුතු ළමුන්ට සන්ධ්‍යාව තමන්ගේ ම කෙළි බිමක් විය. 

නයුරැ නිත්ම
6 ශ්‍රේණිය,
බප/ගම්/ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, ගම්පහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...