2025 ජනවාරි මස 24 පෙ.ව. 06:03 - {{hitsCtrl.values.hits}}
දවසේ වැඩ නිමවා හිරැ අවරගිරින් බැස යාමට ආසන්නව තිබේ. හිරැ එළිය දැන් දැන් සැර නැතත් එදෙස බලා සිටිය නොහැකි තරමට හිරැ රතුපාට වී පෙනේ. කෑම සොයා ගිය කුරැලු රූන් නැවත තම කූඩු වෙත පියාඹා යන්නේ රුකියාවට ගොස් එන්නාක් මෙනි. මේ කුරැලු රූන් සැඳෑ අහසේ මවනා රටාවන් බලා සිටිම සිතට මහත් සතුටක් ගෙන දෙන්නකි. හිරැබැස යනතුරා ම සැඳෑ අහසේ මැවෙන අපමණ සිරියාවන් විඳිමින් සිටීම සිතට මහත් සැනසීමකි.
අශේන් ඕෂිත ජයලත්
5 ශ්‍රේණිය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය,
අටබාගේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |