2025 මාර්තු මස 31 ප.ව. 05:50 - {{hitsCtrl.values.hits}}
දවසේ වැඩ නිමවා හිරැ අවරගිරින් බැස යාමට ආසන්නව තිබේ. හිරැ එළිය දැන් දැන් සැර නැතත් එදෙස බලා සිටිය නොහැකි තරමට හිරැ රතුපාට වී පෙනේ. කෑම සොයා ගිය කුරැලු රූන් නැවත තම කූඩු වෙත පියාඹා යන්නේ රුකියාවට ගොස් එන්නාක් මෙනි. මේ කුරැලු රූන් සැඳෑ අහසේ මවනා රටාවන් බලා සිටිම සිතට මහත් සතුටක් ගෙන දෙන්නකි. හිරැබැස යනතුරා ම සැඳෑ අහසේ මැවෙන අපමණ සිරියාවන් විඳිමින් සිටීම සිතට මහත් සැනසීමකි.
අශේන් ඕෂිත ජයලත්
5 ශ්‍රේණිය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය,
අටබාගේ.
![]() |
diary Read more... |