2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:05 - {{hitsCtrl.values.hits}}
සිංහරාජ වනාන්තරය ලෝක උරැම වනාන්තරයක් වෙති. එහි පක්ෂි වර්ග බොහෝ ගණනක් ජීවත් වේ. මෙම වනයේ ගංගා, ඇළ දොළ සහ කුඩා කඳු ද දැකිය හැකි ය. සත්තු විශාල ගණන් නිදහසේ දිවි ගෙවන අතර මිරිදිය මාළු වර්ග, සමනල වර්ග රාශියක් ද මෙහි ජීවත් වේ. අලංකාර දුර්ලභ මල් වර්ග ද මෙහි දක්නට ඇත.
චිරනි බිඟුනෙති
4 ශ්‍රේණිය,
බප/කැල/ උඩුපිල ප්‍රාථමික
විද්‍යාලය, දෙල්ගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |