2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:14 - {{hitsCtrl.values.hits}}
සිංහරාජ වනාන්තරය ලෝක උරැම වනාන්තරයක් වෙති. එහි පක්ෂි වර්ග බොහෝ ගණනක් ජීවත් වේ. මෙම වනයේ ගංගා, ඇළ දොළ සහ කුඩා කඳු ද දැකිය හැකි ය. සත්තු විශාල ගණන් නිදහසේ දිවි ගෙවන අතර මිරිදිය මාළු වර්ග, සමනල වර්ග රාශියක් ද මෙහි ජීවත් වේ. අලංකාර දුර්ලභ මල් වර්ග ද මෙහි දක්නට ඇත.
චිරනි බිඟුනෙති
4 ශ්‍රේණිය,
බප/කැල/ උඩුපිල ප්‍රාථමික
විද්‍යාලය, දෙල්ගොඩ.
![]() |
diary Read more... |