සිතාරය

2025 ජනවාරි මස 27 ප.ව. 10:35 - {{hitsCtrl.values.hits}}  

 හින්දුස්ථානි සංගීතයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයයි. වාදනය කිරීම සඳහා මිශ්‍රාබය යොදා ගනී. මෙය දබරුඟිල්ලේ පැලැඳ ගනී. සිතාරයේ තත් හතකි. එහෙත් ප්‍රධාන වශයෙන් ස්වර නිපදවන්නේ ප්‍රධාන තතෙනි. එය නායකි තාර් ලෙස හැඳින්වේ. සිතාරයේ ඇති තුම්බා කොටස නිපදවා ඇත්තේ ඉන්දියානු වට්ටක්කා විශේෂයකිනි. ලොව දක්ෂ සිතාර් වාදකයෙකු ලෙස පණ්ඩිත් රවි ශංකර් හැඳින්වේ.

අභිලාෂ් ශානුක
9 ශ්‍රේණිය, මා/විජයපාල මහා විද්‍යාලය, මාතලේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...