2024 දෙසැම්බර් මස 23 ප.ව. 09:42 - {{hitsCtrl.values.hits}}
මෙම විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන ලදී. මෙම විහාර පරිසරය සෞඛ්‍යයට ඉතා හිතකර බව සඳහන් වේ. මෙහි භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටි බව ද සඳහන් වේ. සංඝරක්ඛිත නම් මහ රහතන් වහන්සේ නමක් මෙම ස්ථානයේ ගිලන්ව වැඩ සිටි බව සඳහන් වේ. රහතන් වහන්සේලා අටදහසක් ද සක් දෙවිඳුන් ද උන්වහන්සේට උපස්ථාන කිරීමට පැමිණි බවට පුරාවෘත්තයක් ද පවතී. සිතුල් පව්ව රැහුණු පළාතේ පිහිටා තිබේ. අතීතයේ දී අභයගිරි විහාරය හා මිහින්තලාව මෙන් ම සිතුල් පව්ව ද ඉතාමත් වැදගත් පූජනීය ස්ථානයක් විය.
මලිත් නිමාෂ ඉන්ද්‍රජිත්
7 ශ්‍රේණිය,
කු/ගිරි/ පන්නජ ජාතික පාසල,
පන්නල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |