2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:58 - {{hitsCtrl.values.hits}}
මෙම විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන ලදී. මෙම විහාර පරිසරය සෞඛ්‍යයට ඉතා හිතකර බව සඳහන් වේ. මෙහි භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටි බව ද සඳහන් වේ. සංඝරක්ඛිත නම් මහ රහතන් වහන්සේ නමක් මෙම ස්ථානයේ ගිලන්ව වැඩ සිටි බව සඳහන් වේ. රහතන් වහන්සේලා අටදහසක් ද සක් දෙවිඳුන් ද උන්වහන්සේට උපස්ථාන කිරීමට පැමිණි බවට පුරාවෘත්තයක් ද පවතී. සිතුල් පව්ව රැහුණු පළාතේ පිහිටා තිබේ. අතීතයේ දී අභයගිරි විහාරය හා මිහින්තලාව මෙන් ම සිතුල් පව්ව ද ඉතාමත් වැදගත් පූජනීය ස්ථානයක් විය.
මලිත් නිමාෂ ඉන්ද්‍රජිත්
7 ශ්‍රේණිය,
කු/ගිරි/ පන්නජ ජාතික පාසල,
පන්නල.
![]() |
diary Read more... |